(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
බණ්ඩාරගම වැල්මිල්ල කුලී නිවසක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකු රුපියල් කෝටියකට ආසන්න මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
එම සැකකරු සමඟ හොරෙයින් මත් කුඩු ග්‍රෑම් 497 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 130 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
සැකකරු මෙම නිවසේ සිට ප්‍රදේශ ගණනාවකට මත් ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වීරවිල ප්‍රදේශයේ පදිංචිකරු 34 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු බෙදන තැනක් බණ්ඩාරගමින් අල්ලයි