
(ෂේන් සෙනෙවිරත්න)
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති.
උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේ අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
මහා නාහිමියෝ මෙසේ ද පැවැසූහ
මත් ද්‍රව්‍ය මැඩලීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
රුණ පරපුර මත්ද්‍රව්‍ය උවරෙන් ගලවා ගැනීම සඳහා රජය විසින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය අවංක උවමනාවකින් යුතුව කටයුතු කරන බව පෙනෙන්නට තියෙනවා.
මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කළද පසුව ඔවුන් නැවතත් ඊට ඇබ්බැහි වන බවට ආරංචි ලැබෙමින් තිබෙනවා. මතට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කටයුතු විධිමත්ව සිදුකළ යුතුයි. තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියේ විවිධ රටවලින් විදේශිකයන් මෙරටට පැමිණ ලෝකය ඇති අධික විෂ සහිත මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩු නිෂ්පාදිත රටක් වීම බරපතල තත්වයක්
චතුරි Sunday, 28 September 2025 06:02 PM
හාමුදුරුවන්ට මේ ගැන. නාකිමයින නොහොත් මහින්දගෙන්. පිනා රනිල් ගෙන් කෙලින්ම අහන්න බැරිද. මාලිමාව එන්නත් කලින් මේ තරම් කුඩු රටතුල ප්‍රවාහනය වුනේ කොහොමද කියලා. මහින්ද. පන්සලට එන්නත් කලින් කරඩුව ලෑස්තියි. හොරාගෙ ඔලුව උඩ තියන්න එහෙම එකෙක්. මේ රට විනාස මුකයට ඇදලා දැම්මෙ. හමුදුරුවෝ සේරම මෙයට වග කියන්න ඕන රට ගැන නෙමේ බැලුවේ. මහින්ද මොකද පන්සල් ආවෙ නැත්තෙ කියන එක තමයි ඒ ද්වස් වල මූලික ප්‍රශ්නෙ. රටේ මුදල් සම්පත් යහමින් හොරාකමින් පන්සල්වල හොද නම දිනා ගත්තා. දැන් හාමුදුරුවන් කිසි කෙනකුට මාලිමාවට ඇගිල්ල දික් කරන්න බැහැ. කපුටා හොරාකාලා රට පැනලා නැවත ලංකාවට එනකොට ගුවන් තොටුපලට ගියා හාමුදුරුවරු පිරිත් කියලා පිලිගන්න. කොයිතරම් අසික්කිත වැඩක්ද ඒකෙරුවේ මොන බන පොතේද ඒවා තියෙන්නෙ මේරට කෑවේ නමගිය කම්බ හොරුයි. නමගිය හාමුදුරුවරුයි. හැමපන්සලක්ම මීටාදාල නැහැ. නරාහෙන්පිට පන්සලේ හමුදුරුවෝ. වැසිකිලිත් හැදුවා. මහින්දයට යන්න. බුදුහාමුදුරුවෝ වැඩ හිටින තැන්වල. මේවා වෙනවද. මහින්දට පාචනේද. පැය දෙක තුනක් ඉන්න බැරි සේරම කුනු කනවා ඇති පන්සලට ගියාම. ඇයි මහජනාතාවගෙ මුදල් පන්සලට දෙනනිසා
Lalla Sunday, 28 September 2025 08:22 PM
හාමුදුරුවරු හැමදාම දෙසන බණ කවුරුත් අහන්නේ නැති බව තේරෙනවද දන්නේ නෑ. ඒ මොකද කියල හොයල බලන්න ඕන නේද?
Asanga Monday, 29 September 2025 10:22 AM
මෙතනට ගිහිල්ලත් පුදුමයි රාජපක්ෂලාගෙ නම කියපු නැති එක