(ගයාන් සූරියආරච්චි සහ පුෂ්පකුමාර ජයරත්න)
මත්ද්‍රව්‍ය (අයිස් සහ හෙරොයින්) භාවිතය සදහා දීර්ඝ කලක සිට ඇබ්බැහි සිටි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකිව කුරුණෑගල බස් නැවතුම්පොළේ දී ගෙල පිහි තලයකින් කපා තුවාල කරගැනීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
කුරුණෑගල ප්‍ර දේශයේ පදිංචි මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු නැතිව සිටි තරුණයා කපාගෙන රෝහලේ