තමන් සතුව ඇති සියලුම කඩු, කිනිසි සහ රම්බෝ වර්ගයේ පිහි අද (4) සහ හෙට (5) දිනවලදී ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන ලෙස මහජනතාව වෙත දැනුම් දී ඇත.
තමන් සතුව ඇති සියලුම කඩු, කිනිසි සහ රම්බෝ වර්ගයේ පිහි අද (4) සහ හෙට (5) දිනවලදී ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන ලෙස මහජනතාව වෙත දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි අවි තියාගෙන!
පාතාලයේ තියෙන ඒවා සහ විශේෂයෙන් රාත්‍රී කාලයේ දුවන රෝද තුනේ වාහන වල ඕනේ තරම් තියෙනවා. බලමු මේවා සුද්ද කරනවද කියලා.
ගල් කැට, පොලු වගේ දේ පවා තහනම් කරන්න. අනෙක් ජාතීන් අමතක කර ලක්ෂ 10ක් විතර ඡන්ද ගැන හිතමු.
අපේ ගමේ පොලිසිය තියෙනනේ කිලෝමීටර් 15ක් විතර බැරි වෙලාවත්. එවැනි අවස්ථාවක පොලිසියට මේවා ගෙනියන්නේ කොහොමද? බැරි වෙලාවත් අතරමගින් අල්ලා ගත්තොත්. දවසක් දෙකක් කම්බි ගනින්න වෙයි.
එතකොට අපේ වත්ත සුද්ද කරගන්නේ කොහොමද?
පොල් පලන ලොකු පිහියයි, මේස පිහියයි දෙන්න වෙනවා
සාමාන්‍ය මහජනතාවට තියෙන්නේ කුස්සියේ ලුණු එළවලු කපන පිහියයි පොල් බිඳින මන්නයයි විතරයි . සුල්තාන්ගේ කඩුව වගේ පතන්දර කඩු සොයන්න ඕන නම් , දේශපාලු කැලාපාලුවන්ගේ හතර වරිගයේ ගෙවල් පරික්ෂා කලොත් නරකද ?
ඔබේ නිවසේ බටර් පිහිය පවා බාර දෙන්න ...
හැමෝටම ආදර්ශයක් වෙන්න ජනාධිපතිතුමා ගාව තියනවා කිව්වා කඩුව පොලිසියට බාර දුන්නා නම් නරකද ??
අර පිවිතුරු කට්ටියගේ කඩු ටික මොන පල්ලියේ හංගලද දන්නේ නෑ.
දැලිපිහියත් දෙන්න වෙනවාද?