(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බේරුවල හා අවට ප්‍රදේශයන්හි තැන තැන සඟවා තිබූ කඩු 16 ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.
මෙම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීට වසරකට පමණ ඉහතදී කොළඹ දී පුද්ගලයෙකු ලබා දුන් කඩු 50 ක් බේරුවලට රැගෙන ගොස් පුද්ගලයින් කිහිපදෙනකුට සඟවා ගැනීමට ලබා දුන් බවට හෙළි කළ බව පොලීසිය කියයි.
සැකකරු 39 වැනි වියේ පසුවන අතර ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බවද පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණකොළ කපන්ට වෙන්න ඇති අහිංසක උගත් අපේ දරුවා. මම නෙවෙයි කියන්නෙ අර දීපානි සිල්වා කියන මනුස්සයා
එකම වර්ගයේ කඩු හම්බ වෙනවා, තාම හොයාගන්ඩ බැරි වුනාද බෙදා හරින ජාලයේ මුල ?