(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය මිලදී ගැනීම් රුපියක් බිලියනය හෙවත් රුපියල් කෝටි 100 ඉක්මවා වාර්තා වීම කැපී පෙණෙන බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
කොළඹ කොටස් වෙළෙඳපොලේ පිරිවැටුම ඊයේ දිනයේ බිලියන 6.61 ක් හෙවත් කෝටි 661 ක් ලෙස වාර්තා වූ අතර එයට දේශීය මිලදීගැනීම් රුපියල් බිලියන 4.84 ක් සහ දේශීය විකිණුම් රුපියල් බිලියන 6.35 ක් ද, කාලයකට පසුව විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියනය වාර්තා විය.
රුපියල් බිලියන 1.77 ක විදේශීය මිලදී ගැනීම් ප්‍රමාණයක් ද, විදේශීය විකිණුම් රුපියල් මිලියන 265 ක් ප්‍රමාණයක් ද, ඊයේ වාර්තා විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොටස් වෙළෙඳපොළ විදේශ මිලදීගැනීම් පැහැදිළි වර්ධනයක්