
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ කොටස් වෙළඳපොල දර්ශක අද (13) කැපී පෙනෙන ලෙස ඉහල ගියේය.
සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 343.79 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 4.43 ඉහල යාමකි.එස් ඇන්ඩ් පී එස්එල්20 දර්ශකය ඒකක 132.14 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 5.22 ඉහල යාමකි.අද(13) කොටස් වෙළඳපොල සමස්ථ පිරිවැටුම රුපියල් බිලියන 2.18 ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd