
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙදපොල යථා තත්වයට පත්වෙමින් තිබෙන බව විනිමය වෙළෙඳපොල ආරංචි මාර්ග සදහන් කරයි.
කොළඹ කොටස් වෙළෙදපොල අද (27) පෙරවරුවේ විවෘත කිරීමෙන් පසුව වර්ධනයක් පෙන්නුම් කළ බවත් පස්වරු 12.30 පමණ වන විට හොඳ වර්ධනයක් තිබූ බවත් කොළඹ කොටස් වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටස් වෙළෙඳපොල වසා දමන විට සියලු කොටස් මිල දර්ශකය සියයට 6.81 කින් සහ එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය සියයට 13.52 කින් ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd