(යොහාන් භාසුර)
කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරු වාහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය අවලංගු කිරීමෙන් එම දුම්රිය ස්ථානවලට රොක්වන ජනතාව කුපිත වීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති බව කී කසුන් චාමර මහතා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණයට එළඹි බව ද සඳහන් කළේය.
ඒ අනුව එම දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත් නිකුත් නොකරන අතර මගීන්ට ප්‍රවේහපත් නොමැතිව ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd