
( කේ බුද්ධික කුමාරසිරි)
පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව රුපියල් පණහක් දක්වා ඉහල දමා ඇතැයි මගීහු පවසති
ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක ජාතික ගමනාගමන කොමිසම මගින් මෙම පොදු වැසිකිලිය ඉදි කිරීම් කටයුතු සිදු කර ඇත
මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ෂෙරීන් මහත්මිය ගෙන් සිදු විමසීමකදී ඇය මෙලෙස පැවසුවාය අදාල පොදු වැසිකිළි පද්ධතිය අප කොමිසමට අයත් උවත් බාහිර පාර්ශ්වයක් සමග ඇති කර ගත් ගිවිසුමක් මත නඩත්තු කටයුතු භාරදී තිබෙනවා. එහි මිල ගණන් සම්බන්ධයෙන් වරින් වර මගීන්ගෙන් ලද පැමිණිලි මත අප විමර්ශනය කර ඒ සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මෙම මිල වැඩි කිරීම පිළිබදව දැනුවත් නෑ ඒ පිලිබදව සොයා බැලීමට කටයුතු කරනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැන් කොලඹ යනකොට හිස් බෝතලයක් ගෙනියනවා.
ඔන්න අපේ ආර්ථික ඔස්තාර් වැසිකිලි ගාස්තුවත් වැඩි කරලා. IMF එක සතුටු කරන්න කරපු දෙයක්ද?
හිස් වතුර බෝතලයක් අරන් යන්න වැඩේ ඉවරුනාම පාර අයිනේ තියෙන්න. බොහොම සිම්පල් විසඳුමක්. ගැහැණු අය බෝතලයක් සමග පුනීලයක් ගෙනයන්න. කාර් වල යන අය වාහනේ අයින් කලා දොර ඇරලා එලියට වැඩේ කලා ගියා. ඕවත් වැඩද?