(විමුක්ති එස් රුද්‍රිගු)
භාණ්ඩ ඉහළ යාම සහ විදේශ ගිවිසුම්වලට එරෙහිව කොළඹදී ඊයේ පැවැති විරෝධය අතර තුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 33 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි නියෝග කළේය.
සෙසු සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු හෙට දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් ලබන 22 දක්වා රිම්නඩ් ගත කරන ලෙසත් නියෝග කෙරිණි. අනෙක් සැකකරුවන් හතර දෙනා ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුවේ විරෝධතා කළ 33 දෙනාගෙන් නවයකට ඇප නෑ
රංජිත් Thursday, 21 March 2024 05:29 PM
අන්න පොහොට්ටුවේ කුඩු ගෙනිච්ච ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට ඇප දීලා..
Nimal Thursday, 21 March 2024 06:26 PM
ඔබ හඬ නගන්නේ ජනතාව වෙනුවෙනි .ඔබට අපේ උත්තමාචාරය
wedage Friday, 22 March 2024 11:37 AM
කුඩු ගෙනාපු අර දේශපාලුවට ඇප දුන්නානම් මේ කට්ටියට ඇප දෙන්න බැරි ඇයි?