
පාතාල නායකයකු වන හරක්කටා නැමැත්තාට නීතීඥ සේවා ලබාදෙන බවට සහ අපරාධකරුවන්ට උඩගෙඩි දෙන බවට චෝදනා කරමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් පිරිසක් අද (29) උද්ඝෝෂණය කළහ.
කොළඹ කොටුව දුම් රිය පොළ ඉදිරිපිට අද ( 29 ) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූ අයුරු ඡායාරූවලින් දැක්වෙයි .
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රට වල නීතිය තදයි. නිලධාරීන් සුපිරි.සෙල්ලම් බෑ. මෙහෙ ඇවිත් තියෙන්නෙ නිවාඩුවක් ගත කරන්න .
මොවුන් අරක්ශා කරගැනීම වැදගත් වෙන්නෙ මුන් පිට්පස්සෙ ඉන්න දේශපාලුවො කවුද කියල දැනගන්න.
නීතිය ගැන හාංකවිසියක් නොදන්න මීගවයන් රන්චුවක් පාරට ඇවිත් වල්ග උස්සාන කරන උම්බෑවක්. පයිසෙකට ගනන් ගන්න අවශ්‍යතාවයක් නෑ.
අද උද්ගෝෂණත් සමහරුන්ට රැකියාවක් වෙලා.
මේ මහින්ද හොරාගේ බත් බැලයෝනේ.මුනට වැඩි දෙයක් අවශ්‍ය නැහැ , කොත්තුවක් දුන්නාම ඇති ඕන දෙයක් කරනවා.මිනිහෙක් වුනත් මරයි. කාලකන්නි හැත්ත.