
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ජල සැපයුම අද සහ ඊයේ (2) සහ අද (3) අත්හිටුවිමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය සේවකයෝ පවසති.
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව කියන දුම්රිය සේවකයෝ බවුසරවලින් සපයන ජලය ප්‍රමාණයත් නොවන බව ද සඳහන් කළහ.
එම දුම්රිය ස්ථානයට අද දිනයේ ද බවුසර හතරකින් ජලය සැපයුව ද එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්ව සිටි බව සේවකයෝ වැඩි දුරටත් කීහ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුව දුම්රිය පොළේ වතුරත් නෑ
klomann Monday, 03 October 2022 05:50 PM
වැසිකිලියට යාමට පෙර පත්තරයක් මිලදී ගැනීමට අමතක නොකරන්න...!
ජගත් ලියනගේ Monday, 03 October 2022 05:50 PM
ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන්න කිව්වා නම් හරි...!
WCA Monday, 03 October 2022 06:53 PM
ඔකේ ලොගින් පාස්වර්ඩ් එක නැතිවෙලා නේද?