
(පද්මා කුමාරී කංකානම්ගේ,ගයාන් සූරියආරච්චි සහ හිරාන් ප්‍රියංකර)
නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින්තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 2032 සහිත උර 71ක්,කල්පිටිය උච්චිමුනේ දූපත ආසන්න මුහුදේදී වයඹ නාවුක විධානයට අයත් විජය නාවුක නෞකාව මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මේවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රා තුනක් සහ සැකකරුවන් හය දෙනෙකු ද මේ සමග අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් සැකකරුවෝ කල්පිටිය සහ තලවිල පදිංචි වයස අවුරුදු 21 ත් 43 ත් අතර පසුවන්නෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd