
(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන,ඉගුරු ඇසුරූ ගෝනි 29 ක්,සැක කරුවන් දෙදෙනෙකු ද ඉල්ලන්තඩිය වෙරළ තීරයේ දී අත් අඩංගුවට ගත් බැව් නොරොච්චෝල පොලිසිය පවසයි.
මෙම ඉගුරු තොගය සමග ඒවා ප්‍රවාහනය සදහා යොදාගත් බවට සැක කෙරෙන ධීවර යාත්‍ර තුනක් එන්ජිම් තුනක්,පිහිටීම් දීශාව සොයා ගන්නා ජී.පී.එස්.යන්තයක් ද මේ සමග පොලිස්බාරයට ගෙන ඇත.
ඇසුරුම් තුළ ඉගුරු කිලෝ ග්‍රෑම් 1456 ක් තිබුණු අතර,එහි දළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බැව් පොලිසිය පවසයි.
සැක කරුවෝ කල්පිටිය උච්චිමුනේ පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර අයවලුන් වෙති.
දැනට ශ්‍රී ලාංකීය වෙළද පොළේ ඉගුරු මිළ ඉතා ඉහළ ගොස් ඇති නිසා ඉන්දියාවේ සිට මුහුදු මගින්, හොර පාරෙන් ඉගුරු ගෙන්වීමට පෙළඹී ඇතැ යි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
510
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක ඉන්දියන් ඉඟුරු පන්නන්න බැරි වෙයි