(යොහාන් භාසුර)
කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්‍ෂා කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය මීට සුළු මොහොතකට පෙර පැවසුවාය.
එම පරිගණක පද්ධතිය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කිරීමට පරිගණක ඉන්ජිනේරුවන් කටයුතු කරමින් සිටින බව ද ඒ මහත්මිය වැඩි දුරටත් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ප්‍රසිද්ධ කරන්න ඕනෑ දේවල් නෙවෙයි.. දැන් ඉතින් පනින්න ඕන අයට ලේසියි...
අද කවුද හොරෙන් පනින්නේ?