(ගයාන් සූරියආරච්චි)
වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත ෆෙඩ්රිකා පාරේ නිවෙස සිදුකළ මෙහෙයුමකදී කෝටි හතරකට වැඩි කොකෝන් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර එහිදී කොකේන් ග්‍රෑම් 960 ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුත් අල්ලනවා .කුඩු ගහන උනුත් අල්ලනවා .ඒත් නියම වැඩේ කියන්නේ කෝටි ගණන් වල කුඩු ගේන උන් එකෙක්ට වත් මරණ දඬුවම වත් ජීවිතය දක්වා හිර දඬුවම් වත් නෑ .ගොඩක් උන් අල්ලන්නෙත් නෑ