
( වසන්ත චන්ද්‍රපාල)
යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් සගවා තබන්නට ඇතැයි විස්වාස කළහැකි මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් අවියක් පෙරියතට්ටමුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් සොයා ගනු ලැබීය.
වගා කටයුතු සිදු කරමින් සිටි පිරිසකට මෙම මෝටාර් අවියක් හමු වී ඇත.
පසුව ඔවුන් ඒ බව දැනුම් දීමෙන් පසු විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර මෝටාර් අවිය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළඟයි...