IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටි වැළලූ රන් ගොඩ ගන්න ගිය පී.සී සහ නාවික භටයකු මාට්ටු

(උපුල් හේරත්)

සිලාවතුර පොලිස් ස්ථානයට යාබද ස්ථානයක එල්ටීටීඊ සංවිධානය   වලදමා ඇතැයි කියන මුදල් හා ස්වර්ණාභරණ ගොඩගැනීම සඳහා වළක් හාරමින් සිටි නාවික භටයකු, පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව  පිරිසක් සීලාවතුර නාවික හමුදාව පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මූලස්ථාන පොලිසියට බාරදී ඇත.

සිලාවතුර නාවික හමුදාව සිදුකළ මෙහෙයුමෙන් නාවික හමුදාවේ සෙබළකු හා අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව් දෙනකු නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වී ඇත.

ඒ ආසන්නයේ නවතා තිබූ  සැකකරුවන් පැමිණියා යැයි කියන වාහනයක් වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් නාවුල, මැණික්දෙන,හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 - 38 අතර වයසේ පසුවන අයවලුන් වෙති. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් එක් තැනැත්තෙකු රියදුරකු බවත්, අනිත් පුද්ගලයා කම්කරුවකු ලෙසත් පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන ඇත.

 



අදහස් (1)

කොටි වැළලූ රන් ගොඩ ගන්න ගිය පී.සී සහ නාවික භටයකු මාට්ටු

Perera Monday, 22 April 2024 10:01 AM

ඕවා ලොකු පුටුවල ඉන්න එවුනුත් අපරාධකාරයෝ වෙච්චිකොට පොඩි එවුන් ගැන මොනකතාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site