
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් කෝටි දෙකකට ආසන්න තහනම් වල්නාශක තොගයක් ආලංකුඩාව ප්‍රදේශයෙදී සැකකරුවකු හා කැබ් රථයක් සමග අත් අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් සඟවා තබා පසුව කැබ් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටින බවට නොරෝච්චෝල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ධර්මකුමාර් මහතාට ලැබුන තොරතුරකට තහනම් වල් නාශක තොගය අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd