(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චී)
රුපියල් කෝටි තුනකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා මැෂිමක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 1 යි ගෑම් 500 ක් කේරළ ගංජා කිලෝ ගෑම් 7 ක් ෆිල් නැමැති මත්පෙති නිෂ්පාදනයට ගන්නා විවිධ අමුද්‍රව්‍ය ගෑම් 950 ක් , එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මැෂිමක් ,විද්‍යුත් තරාදියක් , හා මුදල් ගණින යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකටයුතු පුද්ගලයෙකු මෝදර බෝගහ හන්දිය අසල රැඳී සිටින බවට යුක්තියේ මෙහෙයුමට සමගාමීව මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකයන් නලින් දර්ශන මහතාට ලද රහසිගත තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ පාර්සලය පරික්ෂා කිරීමේදී එහි තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මෝදරින් අල්ලයි