IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි 900ක් වංචා කළ මූල්‍ය හිමිකරු අතුරුදන්

(ඉන්දිකා රාමනායක)

සියයට 6 ක ආකාර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 900 ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම මුල්‍ය ආයතනයේ වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවයකන් ඇතුලු විශාල පිරිසක් මෙම ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත.

සියයට 6 ක ආකර්ෂණීය පොලිසියක් ලබා දෙන බවට පවසා 2020 වසරේ සැකකරු මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ගතවු වසර කිහිපය තුළ 8000 ට ආසන්න තැපන්පත්කරුවන් මෙම මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මුල් කාලයේ සැකකරුවන් තැන්පත්කරුවන්ට සියයට 6 ක පොලියක් ලබා දී ඇති බවත්, පසුව එය සියයට 3 දක්වා අඩුකර, පසුව එම මුදලද ගෙවීම පැහැර හැර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (6)

කෝටි 900ක් වංචා කළ මූල්‍ය හිමිකරු අතුරුදන්

Ruwan Friday, 28 July 2023 09:07 AM

කුරුණෑගල නම් ජොන්ස්ටන්ලට කප්පම් නොගෙව ඔහොම දෙයක් කරන්න බෑ..ඒක හින්ද ඕකව හොයාගන්න ඕනෙ නම් ජොන්ස්ටන්ල වගේ තක්කඩින්ගෙන් තමයි හොයන්න වෙන්නෙ.

:       4       32

SiripalaFriday, 28 July 2023 11:48 AM

එතනෝල් ජොනීගෙ කටු කන අයද ඩිස්ලයික් දාල තියෙන්නෙ...

:       1       18

පැරකුම් Friday, 28 July 2023 10:05 AM

වෛද්‍ය වරුන්, ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ හා පෞද්ගලික උසස් නිල්ධාරීන්න්අ යන අයට අයත් කළු සල්ලිවලට මෙහෙම වෙලාමදි. මෝඩ කමට බෙහෙත් නැතිලු…!

:       0       34

Always break down Friday, 28 July 2023 10:16 AM

අනිවාර්යයෙන්ම ලොකු දේශපාලන බලවේගයක් මේ පිටුපස සිටින බව අනුමාන කල හැක....

:       0       28

Saman WIJESUNDARA Friday, 28 July 2023 11:51 AM

මේක තමයි ගැටලුව. ඔබට 6% මාසික ප්‍රතිලාභයක් හෝ 72% වාර්ෂික ප්‍රතිලාභයක් ගෙවිය හැක්කේ කෙසේද? මේ අය මේ වංචාවලට ආයෝජනය කරන තරමට මෝඩයි.

:       0       19

pakeer Friday, 28 July 2023 03:09 PM

පේනව නේද? වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවයකන් .. මුන් වගෙ ගොන් රලක් එක්කද මෙ රට ගොඩගන්නෙ? මුන් රට හරක්....දේශපාලකයො මුන්ව රවට්ටන එක අහන්න දෙයක් නැහැ...පුදුම කාලකන්නි මොඩ හුත්තො ටිකක් මෙ රටෙ ඉන්නෙ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site