IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි 9 ක රන් රේගුවේදී අල්ලයි

 

(යොහාන් භාසුර)

ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් මෙරටට පැමිණි පුද්ගලයක් සතුව තිබී රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ 4 කට වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ මැණික් තක්සේරු අංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ඔහුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී එහි ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණ රත්තරන් පොලු සහ ස්වර්‍ණාභරණ තොගයක් සොයාගත් බවත් මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ 4යි ග්‍රෑම් 611 ක් බවත් රේගුව සඳහන් කළේය.

මම රත්තරන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 85 ක් වන බව කී රේගුව සැකකරු ප්‍රංශ ජාතිකයෙක් බවද හඳුනාගත් බව සඳහන් කළේය.

 



අදහස් (1)

කෝටි 9 ක රන් රේගුවේදී අල්ලයි

Raheem Monday, 05 June 2023 08:07 PM

මෙයා කිව්වේ නැද්ද මේවා මගේ නෙවෙයි කියලා...?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site