
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 7 කට ආසන්න කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව එක්ව කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 174කට අධික ප්‍රමාණය සොයා ගෙන ඇති බව සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd