
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 4කට අධික වටිනාකමින් යුත් රත්තරන් ජෙල් තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
රන් ජෙල් තොගයේ සම්පූර්ණ බර කිලෝ එකයි ග්‍රෑම් 975 ක් බවත් සැකකරු රත්තරන් තොගය සිය පාවහන් සහ යට ඇඳුම්වල පාර්සල් තුන සඟවා ගෙන පැමිණි බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මගීයා අත්අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳව වැඩි දුර පරීක්‍ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 4ක රත්තරන් ජෙල් කටුනායකින් අල්ලයි