
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඩුබායි සිට ශ්‍රී ලංකාවට නීති විරෝධීව ආනයනය කළ රුපියල් කෝටි 30ක් පමණ වටිනා සිගරැට් ලක්‍ෂ 30ක් භාරයට ගත් බවත් එම සිගරැට් තොගය ගෑස් ලිප් යැයි පවසමින් ආනයන කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගුව පැවසීය.
ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය බුද්ධි තොරතුරු මත එම බහාළුම රඳවාගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම සිගරැට් තොගය සොයාගත් බව ද කී රේගුව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ යූ. කේ. අසෝක රංජිත් මහතාගේ සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චාන්දනී සෙනවිරත්න මහත්මියගේ අධීක්‍ෂණයෙන් වැඩි දුර පරීජෂණ පැවැත්වෙන බව ද සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 30ක සිගරැට් ලක්‍ෂ 30ක් මාට්ටු