(සුජිත් හේවාජුලිගේ )
තත්ත්වයෙන් අසමත් රුපියල් කෝටි 240 කට වැඩි වටිනා ඖෂධ ශල්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය පසුගිය වසරේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම රුපියල් කෝටියකට වැඩි වටිනා වෛද්‍ය සැපයීම් පාවිච්චියද තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 240 කියන්නෙ ඩො මි 800 විතර. ලංකාවේම මිනිස්සුන්ට මාසයක් තුන්වේල කන්න දෙන්න පුලුවන්. එක්කෝ මාස දෙකක් නිකන් තෙල් ටික දෙන්න පුලුවන්. කන්න 4ක් පොහොර සහනාධාර දෙන්න පුලුවන්.
මෙහෙමත් නාස්තියක්.රෝහල්වල අහිංසක රෝගීන් බෙහෙත් නැතුව දුක් වින්දිනවා..නිසි කළමනාකරණයක් නැතිකම .මේවට පාලකයෝ වගකියන්ඩ ඕනේ ?