(යොහාන් භාසුර)
රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් රේල් පීලි 10,000 ක් චීනයෙන් ආනයනය කළ බවත් එම පීලි යොදාගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු ඉක්මණින් අලුත්වැඩියා කළ යුතු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් හරහා මෙම රේල් පීලි ආනයනය කළ බවත් එම රේල් පීලි තොගය මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේල් පීලි සවිකිරීමේ චීන ක්‍රමවේදයත් ඔයිත් එක්ක ඉගෙන ගත්තානම් නේද හොඳ .අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාල වීඩියෝ තුලින් දැකගත හැක .මට පෙනෙන විදියටනම් එම ක්‍රමවේදයෙන් මාස එකහමාරක් හෝ දෙකක් ඇතුලත කොළඹ සිට මාතරටම අලුතින්ම රේල් පීලි සවිකළ හැකිවේවි
කි.මි 60 පමනයි පුලුවන් ?
ගලවන රේල් පීලිවලට ඊට පස්සෙ ගුල්ලො ගහනවා..