(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට (17) පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එහිදී රුපියල් කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් අළෙවි කිරීමට නියමිතය.
එහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් කෝටි 9,000 බිල්පත්, දින 182 කින් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,500 ක බැගින් බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ගන්නවා නම් ගන්න බිල්පත්.
දේශීය ණය පතිව්‍යුහගත කරනයට මෙම භාණ්ඩාගාර බිල්පත් හා ඛැදුම්කර යටත් වෙන්නෙ නැද්ද
දේශීය ණය පැහැර හැරීමට නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලට අවධානමක් නැද්ද ?
බී.ඕ.සී එකෙන් බොල් ණයක් ගන්න බැරිද භාණ්ඩාගාර බිල් පත් ගන්න