
(යොහාන් භාසුර)
නීති විරෝධීව රටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ රුපියල් බිලියන කෝටි 125 කට අදින අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 87 කට අධික ප්‍රමාණයක් කොළඹ පහළොව පිහිටි ලංකා දුම්කොල සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ විනාශ කළේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම දුම්වැටි තොගය කිසියම් වූ ආකාරයකින් රේගුවෙන් පිටවූයේ නම් රජයට රුපියල් කෝටි 110 කට ආසන්න තීරු බදු මුදලක් අහිමිවීමට ඉඩ තිබූ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ විනාශ කළේ... ප්‍රතිඅපනයනය කරන්න බැරිද නීති හදල. ඔය 2/3 ක් තියෙනවා කියන්නෙ. අඩුම ගනනෙ රිළවුන්ට හරි බොන්න දීල ආතල්ඒකක් ගන්න තිබුණේ...
මේවා විකුණන්න බැරිද?
මෙලෙස සිගරට් විනාශ කිරිම ඉතාම අපරාදයක් .... මෙලෙස අල්ලන සිගරට් නීති සාදා විකිණිමට කටයුතු කිරිමෙන් ආදායමක් ලබාගැනීමට හැකිය.