(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු අද(04) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මඩකළපුව , කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංච් 32 හැවිරිදි පුද්ගලයෙකි
ඔහු කළක් මැදපෙරදිග රාජ්‍ය ගනනාවක හෝටල් සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට මොහු විවිධ භාණ්ඩ මේ ආකාරයට මෙරටට රැගෙන ඒමේ ප්‍රවාහකයෙකු ලෙස කටයුතු කරන්නෙකු වශයෙන් රේගු නිලධාරීන් හදුනා ගෙන තිබේ .
මොහු අද උදෑසන 06.30 ට ඩුබායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ෙඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 03 තුළ සම්පූර්ණයෙන්ම මෙම ජංගම දුරකථන 528 පමණක් අසුරා ගෙන තිබුණි .

2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 10ක ජංගම දුරකතන කටුනායක හිරවෙයි