(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
‘පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ යුක්තිය’ මෙහෙයුමෙන් ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපළ භාරයට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙරට ප්‍රධාන සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන කුඩු අසංක , ලඩියා සහ කුඩු ශ්‍රියානි යන පුද්ගලයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් සහ දේපල රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගත් බවත් එම අමාත්‍යංශය කීය.
භාරයට ගත් දේපල අතර බස් රථ 3 ක්, කාර් රථ 2 ක්, යතුරුපැදි 2 ක් තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 4 ක් සහ රත්තරන් පවුම් 50 ක් සහ මුදල් 123000 ක් වන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 10 ක නීති විරෝධී වත්කම් පොලිස් භාරයට