(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය පිළිබඳ පසුවිපරමේදී මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම නිසියාකාරව ඉටු නොකර කර ඇරි බවත් බොහෝ අය කොමිෂන් සභා අවශ්‍යයි පවසන මොහොතක මෙවැනි කොමිෂන් සභා රටට නොතිබුණා නම් හොඳ යැයි තමාට සිතෙන්නේ මේ නිසා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මේ කොමිසමට පත් වෙන අයට විෂය ගැන අවබෝධයක් නැතිනම් අවුරුදු පහක් පත්වෙලා ඔවුන් කරන්නේ කුමක් දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
විජේසේකර මහතා මෙසේ පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කාංචන මහජන කොමිසම පතුරු ගහයි
Peduru Saturday, 26 November 2022 05:00 AM
කොමිසම් අරහං වගේ. හිතේ හැටියට නටන්න බැරි නිසාද?