(යොහාන් භාසුර)
අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (23) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‘හූ’ තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.
ක්‍රීඩා කරපු අය හැටියට රග්බි නම් ‘රෙෆ්රිට’ බනිනවා ක්‍රිකට් නම් අම්පයර්ට බනිනවා එසේත් නැත්නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො ‘හූ’ කියනවා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම ප්‍රතිත්පතියක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙපරමුණ ගමට ඒම වැලැක්වීමට ඒ උපක්‍රම භාවිතා කරන බව කී ඒ මහතා පැවසුවේ ගමට එන්නෙ නැති වුණාම පොදුජන පෙරමුණ ගමට එන්නේ නෑ කියලත් කියන බවත්ය.
1988 සිට ගෙවල් ගිනි තියපු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තියෙන අය ජනාධිපති අපේක්‍ෂකයා යැයි නම් කරගෙන දගලන බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1988 ගෙවල් ගිනි තියපු පක්ෂය සමග 2005 දී මෙයාගේ තාත්තව ජනාධිපති කරන්න සන්ධාන ගත වුන එක හරිද? එතකොට හොඳයි. මෙයාට කන්න ලැබුනුත් කබරගොය්යත් තලගොය්ය වෙනවා. 1988 ට වඩා විශාල හානි ඔයාල මේ රටට කරලා තියන්නේ.
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
හරි, හූව ප්‍රශ්නක් නෑයි හිතමුකො,.එතකොට කොහු මිටි, ඉදල් සහ බෝල අතු පහරට මූණ දෙන්නෙ කොහොමද කියමුකො බලන්න.
නුඹලාට හූ කියලා නැවතුණොත් ඇති මිනිස්සු..!
ඇත්තටම මෙයාට පිස්සුද? අපේ අවාසනාවට අර මහින්දගේ හිඟන පුතා වුණාම මෙයා හිතනවා ලංකාවටම රජා කියලා. පව් බන්. මේ සැරේ ඡන්දේ බලන්න. ඔබලාට හිතාගන්න බැහැ වෙනදේ...!
මිනිස්සුන්ට ඔයාලාව පිළිකුල් වෙලා ඉවරයි පුතේ... ඔබලාට තවමත් කඩේ යනවා නම් එක්කෝ ඔබලාගෙන් යැපෙන අය... එක්කෝ ඔබලා කරන ඕනෑම දෙයක් හරි කියන ගොන් ගැත්තන්...!
මුළු රටම කාපු ඔහෙලාට දැන් ඉතිරි වෙලා තියෙන්නේ "හූ" එක විතරයි.
දැන් පූතාට තේරිලා ගමට යන්න බැරි බව, ඒක හොඳයි. ගමට ගිහිල්ලා ගමේ මිනිසුන් අල්ලාගෙන ගැහුවාම ඒවත් ,88/89 ගෙවල් ගිනි තියපු ඔවුන් කෙරුවේ කියලා කියන්න...!
රටම හොරාකාලා විනාශ කරපු, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ අයව ජනතාව එළවලා දැම්ම පෙරකදෝරුවාට කිසිම ලැජ්ජාවක් නැති හැටි. බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ...
ඔව් ඉතින් ලැජ්ජාවක් තියෙන අය නෙවෙයිනේ... නැතිනම් තවමත් අපේ සල්ලිවලින් ඇමැති ගෙවල්වල ඉන්නේ කොහොමද?
"හූ"
දැන් මේ කිව්වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මිනිස්සු හූ කියන නිසා පාර්ලිමේන්තුවට යන්නේ නැතිව පැහැදිළිවම ගමේ ප්‍රාදේශීය සභාවට යන බවද?
හූ කිව්වා ඉස්සර. දැන් අසූචි ප්‍රහාර දෙන්නේ... වරෙල්ලා අපේ ගම්වලට...!
ඇත්තටම පව් මෙයා. තවමත් හීන ලෝකෙක ඉන්නේ...!
දේශපාලඥයෙක් වෙන්න තිබෙන පළමු සුදුසුකම එකයි මොකක්ද? ලැජ්ජා නැතිකම. කවුරු මොනවා කිව්වත් ඉවසා වදාරාගෙන කාලය අරගෙන වැඩේ දෙන එක... විදුලිබල කාරයින්ට ඔය දෙන්නේ. ජෙප්පෝ වගේ මිනී මරන්න ගියොත් අමාරුවේ...!
මිනිස්සුන්ට දැන් ඔබලාව වහකදුරු වගේ බැරිවෙලාවත් ජෙප්පන්ට රට ගිහිල්ලා මේක තවත් කියුබාවක් වුනොත් අන්න එදාට පරණ මිනිස්සු ඕනෑ වෙයි... රට කොමිනිස් වුනොත් අපේ ළමයි පිටරට ගිහිල්ලා ඉවරයි.
ලැජ්ජා නැතිකම මහමුදළිකමටත් වඩා ලොකුයි කියන්නේ... මෙහෙම ලැජ්ජා නහර නැතුව උපද්දවපු එවුන් ගැන තමයි මෙයාට ලැජ්ජාවක් ගෑවිලා හරි ඉපදිලා තිබුණා නම් මෙහෙම ඒවා කියන්නේ නැහැ. 2022 සිදුවීම් හා ගරුඅධිකරණය දුන්නු තීන්දු අනුව අබමල් රේණුවක තරම් මොළයක් තියෙන කෙනෙක් නම් සදාකාලිකවම දේශපාලනය අතැර යනවා මිස කවදාවත්ම මෙහෙම පිස්සු කෙලින්නේම නැහැ... රටට හිතැති කිසිවෙකුත් මෙහෙම එවුන්ගේ පස්සේ යන්නේත් නැහැ... උදව් කරන්නේත් නැහැ...
අවුරුදු පහක් නිකන් ඉදලා කන්න බොන්න වාහන ගෙවල් නොමිලේ ලැබෙන හින්දා හූ පාරක් කෑවට මොකෝ ඔහේ කොහොම හරි පා. ම කෙනෙක් වෙන්න...
හු කිව්වත්. ගමට යන්නෙ. පිරිමි කමක් නැති නිසා. මුන් කරලා තියෙන අපරාදවලට. ඔය සාධකයෙන්. බෙල්ලෙ වැලදා ගන්නවා ලැජ්ජවක් තියෙන පිරිමි නම්. නාකි මයිනගෙ. රෙකෝඩ් එක. කපුටගේ රෙකෝඩ් එක. මොන්ගල් ගොටාගෙ. නාම්බෝ තුන් දෙනාගේ අම්මන්ඩිලගෙ යකෝ ලැජ්ජාවක් කියන දේ දන්නෙ නැත්ද. ඒ නහර කපලද. ප්‍රදාන දේඋගත්කමනැති එක. මේයා මේතරම් දගලන්නෙ. රටේ ඉන්නෙ මුන් වගෙ මෝඩයෝ කියලා හිතන් ඇති. නුගතා. 88 ගෙවල් පිච්චුනා. උබලා ටික නිකම්ම හිටියා නේද. තාජුඩීන්. ලසන්ත. තව මාද්‍ය වේදින්. රටේ දේපල විනාසය. මුදල්. කම්බ හොරු. අනිවාර්යයෙන් පරදිනවාමයි. එදාට බලමු.
හූ ගූ වෙන දවස වැඩි දුරක් නැහැ.
පොහොට්ටුවට කොහොමත් හෙට අනිද්දා ගෙදර යන්න වෙනවා
කරුනාකරල මෙයාගෙන් ප්‍රකාශ නොගන්නවනම් හොදයි.
දැන් ඒ අයගේ කාලය අවසන්. ඒක දන්නේ නැත්නම් මොලේ කියලා එකක්වත් නෑනෙ! යමු ජනවර්‍රමයකට බලන්න!
88/89 විකුණලා ජිනීවා ගිහින් ලකුණු දාගත්ත විදිහ පොඩ්ඩක් අහලා දැනගන්න කිරිපුතේ...!
නාමල් මහත්තයෝ මනුස්සකමට නිගාදෙන්නේ නැතිව දැන් ගෙදර යන්න. මොකද්ද ඔය ආසාව...? දැන් මදිද? මිනිස්සු ඔබලා දැන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද? රට හදන්න හොරුන්ගෙන් තොර පිරිසක් මිනිස්සු තෝරාගනීවි. ඔබ කලබල වෙන්න එපා. ඔබලාට විතරද මේ රටේ පාලන බලය තියෙන්නේ... මිනිස්සු හූ කියන්නේ ඇයි කියලාවත් තේරෙන්නේ නැද්ද? දැන් තේරෙනවානේ ඔබලා කරපු පාලනයෙන් මිනිස්සුන්ට ලැබිලා තියෙන දේ. තවත් ලැජ්ජා නෑ. වෙනරටක නම් ඔබලා ඉන්නේ හිරේ...!
හූ කීමේ අරමුණ කාලකන්නි නුඹලා පැත්ත පළාතේ එන්න එපා කියන එක යකෝ… අනේ ඒක නොවේ කොලුවෝ උඹ ලෝයර් කෙනෙක් කියලා උඹවත්, උඹේ ගැහැණු මනුස්සයාවත් විස්වාස කරන්නේ නෑ නේද?
ඔබේ මුදල් විශුද්ධිකරණ නීතිමය නඩුවලට මොකද වුණේ? ඇමරිකාව ඔබට ඇතුළු වීමට ඉඩ නොදෙන්නේ ඇයි? ඔබේ සහෝදරයන්ට මෙතරම් ධනයක් ලැබෙන්නේ කෙසේද? ඔයාගේ ආච්චිගේ මැණික් බිස්නස් එකට මොකද වුණේ? අපිට අපේ ගම්වල පාඩුවේ ඉන්න දෙන්න. අප වෙත පැමිණීමට අවශ්ය නොවන අතර කල්තියා ස්තූතියි. මල්ලි නේවි එකට ගියේ සිංහල විෂයට S එකක් අරගෙන නේවි එකට යන්න සිංහල වලට C එකක් ඕනා. ඒකට කරපු දේ තමයි ඒ අවුරැද්දේ ගැසට් එක වෙනස් කරා සිංහල වලට S එකක් ඇති කියලා.එහෙමයි නේවි එකට රිංගුවේ දන්නෝ දනිති. කොලුවෝ උඹ ලෝයර් කෙනෙක් කියලා උඹවත් විස්වාස කරනවාද අඩුම ගානේ උඹේ ගැහැණු මනුස්සයාවත් විස්වාස කරන්නේ නෑ නේද. නීති පොතේ වගන්ති දෙකක් කියපන් බලන්න කොල්ලෝ හැබැයි මතකයෙන් හොදේ පොත් බලාගෙන ඔට්ටු නෑ
ඔබේ මුදල් විශුද්ධිකරණ නීතිමය නඩුවලට මොකද වුණේ? ඇමරිකාව ඔබට ඇතුළු වීමට ඉඩ නොදෙන්නේ ඇයි? ඔබේ සහෝදරයන්ට මෙතරම් ධනයක් ලැබෙන්නේ කෙසේද? ඔයාගේ ආච්චිගේ මැණික් බිස්නස් එකට මොකද වුණේ? නීතියෙන් බේරෙනවා වගේ කර්මයෙනුත් බේරෙන්ඩ පුලුවන් කියලා හිතන්න එපා අපිට අපේ ගම්වල පාඩුවේ ඉන්න දෙන්න. අප වෙත පැමිණීමට අවශ්ය නොවන අතර කල්තියා ස්තූතියි.
මම මේ කල්පනා කරන්නේ අන්තර්ජාල කමෙන්ට් වල තියෙන හූව සහ ඇත්ත අතර තියෙන වෙනස...!