කොංගෝ රාජ්‍යයේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබියදී වයඹ දිග ප්‍රදේශවල ප්‍රතිවාදී වාර්ගික කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් වලින් මෙම සතිය තුළ පමණක් 100ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
ජනාධිපතිවරණය සහ ප්‍රාන්ත ජන්ද විමසීම් මෙදිනට පැවැත්වීමට නියමිත අතර මෙම මැතිවරණ
පැවැත්වෙන්නේ වසර දෙකක් ප්‍රමාද වී බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
දිගින් දිගටම ගැටුම් ඇති වන හෙයින් මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහළ යාමට ඉඩ ඇති බවද පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd