
(ලක්මි කුඩලිගම )
පවත්නා වර්ෂාවත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව මේ වන විට විදුලි උත්පාදනයේදී පිට කරන පරිමාවද සමග තත්පරයට ඝන මීටර් 120 ක ජල පරිමාවක් කුඩා ගඟට මුදා හැරේ.
ගංගාවල ජල මට්ටම පහළ ගොස් ඇති බැවින් දැනට ගංවතුර අවදානමක් නැතත් තවදුරටත් වර්ෂාව පැවතිය හොත් පහත් බිම්වල පදිංච් කරුවන් ජල මට්ටම ගැන අවදානයෙන් පසුවන මෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවට දන්වා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd