
(අංජුල මහික වීරරත්න)
ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කුකුල්ලු’’ මට්ටු කරන්න නීතියක්
Manoj Manjula Bibulawela Wednesday, 12 June 2024 12:18 PM
ලිංගික නිදහසක් ආරක්ෂා වෙන්නේ මෙවන් නීති රීති පැනවීමෙන් තමයි. තමන් කැමැති ඕනෑම කෙනෙක් සමග වැඩිහිටි පුද්ගලයෙකුට ලිංගික ඇසුරක් පවත්වන්න වගේම මන් අකමැති ඕනෑම කෙනෙක් ප්‍රතික්ෂේප කිරීම අයිතියත් තිබිය යුතුයි.. නීතිය ඒ සඳහාද ප්‍රතිපාදන ඇති කළ යුතුයි..
සිල්වා Wednesday, 12 June 2024 12:46 PM
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු නීතියක් විය යුතුයි...!
කමනිWednesday, 12 June 2024 03:34 PM
ඔබට එහෙම අතවරයක් වුනාද?
Lalla Wednesday, 12 June 2024 04:25 PM
ඔව් කිකිළියන්ද මෙල්ල කල යුතුයි. මද කිපුණු කිකිළිය කුකුළන්ට වඩා භයානකයි...
අරවින්ද මොනරවිල Wednesday, 12 June 2024 01:00 PM
මේවා බොහෝම පරිස්සමෙන් කරන්න ඕනෑ දේවල්, විශේෂයෙන්ම ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධති තවමත් තිබෙන්නේ ඉතා පහළ මට්ටමක... ඒවායේදී සමහර කාන්තාවන් ඉතාමත් ආක්‍රමණශීලි ස්වභාවයෙන් හැසිරෙන හා ප්‍රශ්න ඇති කරන ආකාරයද අප දැක ගන්නට ලැබී තියෙනවා. ඒ නිසා ඉතාමත් සාධාරණව පුරුෂ පක්ෂයටද අසාධාරණයක් නොවන ආකාරයෙන් නීති සම්පාදනය කල යුතුයි.
Nihal Wednesday, 12 June 2024 02:56 PM
ඒක ඇත්ත, අඩනිරුවතින් සහ ලිංගික අවයව ප්‍රසාරණය වෙන්න ඇඳගෙන යන ගෑණුන් කඩවසම් තරුණයන්ට හේතුව දාගෙන යනවා. අප දිනපතාම දකින දෙයක් දුප්පත්කම පෙනෙන තරුණයෙක් ගෑවෙන කොට බලන්න ඕනෑ බැණවදින අන්දම, සමහරක් ගෑණු නිසාම අධ්‍යාපන කටයුතුවලට පෝන් එකක් අරන්දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ, ඔය නීතිය කිකිළියන්ට අදාල වෙන විදියට හදන්න...
Lalla Wednesday, 12 June 2024 07:13 PM
යක්ෂණියක් වගේ කෑගහලා බොරුවට සීට් අල්ලගන්න ගෑණු කට්ටිය කෝච්චියේ ඉන්නවා...