(ෂේන් සෙනෙවිරත්න)
හතරලියද්ද පොල්වත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලකින් හොඳින් වැඩුණ කුකුළන් 240 දෙනකු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම කුකුළු ගොවිපළේ කූඩුවල යකඩ දැල් කපා කුකුළන් පොහොර උරවල බහා රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ .
සොරකම සිදු මෙන්න අවස්ථාවේදී එම කුකුළු ගොවිපළේ කුකුළන් 2000 පමණ සිටි බව එම කුකුළු ගොවිපොළේ හිමිකරු දුමින්ද කුමාර නවරත්න යන අය පොලිසියට පැමිණිලි කොට තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුලන් 240ක් උස්සලා