IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක්

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇතැයි  කැකිරාව පොලිසිය කියයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට ඇති අතර එම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හො කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැතැයිද පොලිසිය පවසයි.

එම පිපිරීමෙන්  වැසිකිළියේ කොටස් හා ජනෙල් ඇතුලු දේපල රැසකට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

සතියේ ආරම්භක දිනය වන අද දිනයේ සේවා ලබා ගැනීම සදහා පැමිණී පිරිස්ද මෙම පිරිපිරීම සිදුවන අවස්ථාවේ එම කාර්යාල පරිශ්‍රෙය් සිට ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සිදුව ඇති එම පිපිරීම සම්බන්දව වැඩි දුර විමර්ශන කැකිරාව පොලිස් ස්ථානය මගින් මේ වනවිට ආරම්භ කර තිබේ.

 



අදහස් (2)

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක්

Sachith Monday, 07 August 2023 02:09 PM

දේශබන්දුගේ නාට්‍ය වලට ගෙනාපුවාද දන්නේ නැහැ...

:       0       2

චින්තක Monday, 07 August 2023 06:08 PM

අපිත් ඔය ඔෆිස් දෙක තුනකම වැඩකරලා තියෙනවා. ඒක නිසා කියන්නේ ඔය වැසිකිළි යන්න පුළුවන් සනීපාරක්ෂක කම්කරුට සහ ප්‍රාදේශීය ලේකම්ට පමණයි. සහකාර ලේකම් වුණත් යනවා දැකලා නැහැ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site