
(යොහාන් භාසුර)
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් සිටි ඖෂධවේදීන් 18 ක් හිටි හැටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීහූ අද (16) පෙරවරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ.
එම වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කවුළු වසා දමා ඇති බවත් එසේ වුවද හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක කරන රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඖෂධවේදීන් සංගමයේ නිලධාරියෙක් පැවසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධවේදීහු වැඩවර්ජනයක් අරඹති
prasanna Friday, 16 June 2023 12:44 PM
මොවුන් පස්ස පැත්තේ කඩියෙක් කෑවත් වර්ජනය කරන්න බලාගෙන ඉන්නේ...!
hemasiri Friday, 16 June 2023 01:01 PM
නියමයි... NMRA එකේ ඉන්න ෆාමසිස්ට්ලා ඔක්කොම පල්හොරු.. මොවුන් ආයතනවලින් සල්ලි ගන්නවා. බාල බෙහෙත් පාස් කරනවා. මොවුන්ගේ ආදායමත් හොයලා බලන්න.