(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ පිළිකා රෝගීන් අසරණ වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ හටගත් ඖෂධ හිඟය සහ අනෙකුත් අපහසුතා හේතුවෙන් පිළිකා රෝගීන් සිය ගණනකට ප්‍රතිකාර නිසියාකාරව ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් මතුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල් දැඩි ඖෂධ හිඟයකට මුහුණ පෑ බවත් එය පසුගිය මාස අටක කාලය තුළ උග්‍ර වූ බවත් වෛද්‍ය වෘත්තිය සමිති නියෝජිතයකු ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd