( ෂේන් සෙනෙවිරත්න )
ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සකසහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු මියගොස් ඇති බව පොලිසිය කියයි .
එසේ මියගොස් ඇත්තේ බී. එල්. පීරිස් (60) නමැති මහාචාර්යවරයෙකු වන අතර මහාචාර්යවරයාගේ බිරිඳ ද පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන්නියක බවද පැවසේ .
මහාචාර්යවරයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පැවසිය හැකි බව පේරාදෙණිය පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සැක මහාචාර්යවරයා මරුට
Mohan Mangala Monday, 22 January 2024 04:13 PM
පරීක්ෂණයක් කරන්න දන්නේ නෑ ඉතින්...!
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Monday, 22 January 2024 05:32 PM
ආයුධ ගත්තෝ ආයුධයෙන් මියයති. ඖෂධ ගත්තෝ ඖෂධයෙන් මියයති.
මහින්ද Monday, 22 January 2024 06:11 PM
මේ තිස්ස සේනානායක නම් තමන් ගැන ලොකුවට හිතාගෙන ඉන්න කෙනෙක්වගේ. පව් එයා!
Ari Tuesday, 23 January 2024 05:49 AM
මම තිස්ස සේනානායකට යෝජනා කරනවා ඔහුගේ අභිප්‍රාය එය නම් ඔහුගේ "ලොකුකම" පෙන්වීමට ඔහුගේ ආචාර්ය උපාධිය විශාල අකුරුවලින් ප්‍රදර්ශනය කරන ලෙස.