ඕට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි මහල් 38 කින් යුතු ගොඩනැගිල්ලක බිත්තියක් ඉරිතැලිම හේතුවෙන් ගොඩනැගිල්ලේ සිටි ජනතාව ඉවත් කර ඇත.
එකරවරම මතු වු විශාල හඬක් සමඟ මෙම ඉරිතැලීම හේතුවෙන් ඒ පිළිබඳව අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කරමින් ඉතා අරක්ෂිතව එහි පදිංචිව සිටින පිරිස් ඉවත් කර ගැනීමට හැකි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට පෙර අවස්ථාවකදීද මෙලෙසම ඇති වු ඉරිතැලීමක් හේතුවෙන් එහි සිටි ජනතාව ඉවත් කිරීමට සිදු වී තිබේ.
ඇති වු මෙම තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ඉංජිනේරුවන් යොදවා ඇති අතර ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත් බව එහි ඉදිකිරීම් සමාගම පවසන අතර කඩිනමින් එය අලුත්වැඩියා කර ජනතාවට ඉතා ආරක්ෂිත ස්ථානයක් ලෙස ලබා දීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.
මේ සඳහා දින 10 ක් පමණ ගතවනු ඇති. ඒ දිනයහි නිවැසියන්ට සියලු පහසුකම් ලබා දීමටද ඔවුන් කටයුතු කර ඇත.
මේ සිදු වීම සම්බන්ධයෙන් කුපිත වු ජනතාව සිය අපසාදය පළ කරමින් පමිණිලි කරමින් පවසනුයේ මෙම ගොඩනැගිල්ලෙන් ඉවත්ව යන බවද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
( බීබීසී ඇසුරෙනි)
(36698)


2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ මහල් 38 ක ගොඩනැගිල්ලක ඉරිතැලීමකින් ජනතාව ඉවත් කරයි