IMG-LOGO

ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ලක් දියණියකට

(සමන්ත යහම්පත්)

ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය පිරිනමන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් මහත්මියට හිමිව ඇත.

ඕස්ට්‍රේලියාවේ පැන්බරා නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත "chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, එහි දී ලැබුණු මුදල් ත්‍යාගය ඩොලර් හැට දහසකි.

අසූව දශකයේ සිවිල් යුද්ධයෙන් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කෙරෙන ‘‘ඕස්ට්‍රේලියානු වීම’’ යන්න ගවේෂණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත.

යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක්වී ඇත.

ඇයගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ 



අදහස් (3)

ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ලක් දියණියකට

කිරිපුතා Thursday, 27 July 2023 11:59 PM

නවකතතාව කියවන කම් මොකුත් කියන්න බෑ. යමක් හැඟෙනවා

:       3       6

මැක්ස් Friday, 28 July 2023 09:04 AM

ජේ. ආර්. ප්‍රමුඛ යූ.ඇන්.පී පිස්සු බල්ලන් විසින් 1983 දී සිදු කරන ලද මිනීමරු ජන සංහාරය නිසා රටට අහිමි වූ බොහෝ සම්පත් අතරින් මෙවැනි වටිනා මැණික් ද තිබී ඇති බවට මෙය කදිම සාක්ෂියකි. ශන්කරී මහත්මියට සුබ පැතුම්! මෙරට දී නම් සාමාන්‍යයෙන් සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ සිංහල බොදුනුවන්ට මෙම තිරශ්චීන ක්‍රියාව බැර කිරීම වෙනුවෙන් ලියන ලද හෑලිවලට වුවත් මෙම ඕස්ට්‍රේලියානු සම්මානය එසේ නොවනු ඇති බවට කිව හැක්කේ කෘතිය පරිශීලනය කිරීමෙන් පසු ය. කෙසේ වුවත්, මෙය එම සුපුරුදු රැල්ලේ කෘතියක් නම් එය සිංහල බසට පරිවර්තනය කිරීමට බොහෝ අය ඉදිරිපත් වනු ඇත. ඊට අවශ්‍ය විය පැහැදම් දරන්නට ද ඕනෑ තරම් සංවිධාන ඉදිරිපත් වනු ඇත.

:       1       13

Bunny Preena Friday, 28 July 2023 10:20 AM

සුභ පැතුම්

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 150 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 439 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site