IMG-LOGO

ඕස්ට්‍රේලියා යන්න සිටි 17ක් මාට්ටු

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධීව මුහුදු මගින් ඕස්ට්‍රේලියා බලා යාමට උත්සහ කළ පුද්ගලයන් 17 දෙනකු එරාවුර් පුණ්නක්කුඩි වෙරළේ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුදු මගින් විදේශ ගත වීම සදහා පිරිසක් වෙරළ තීරයේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

ඊට අනුබල දුන් පුද්ගලයා ද රුපියල් 17, 10000 මුදලක් සහ පිරිස රැගෙන ආ වෑන් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් පුද්ගලයන් මුලතිව් පේදුරුතුඩුව යාපනය කිලිනොච්චි හා වැල්වැටිතුරේ පදිංචිකරුවන් ය

මොවුන් සමග රුපියල් ලක්ෂ 17 අධික මුදල් සහ පිරිස ප්‍රවාහනය කළ වෑන් රථයක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

පිරිස අතර පිරිමි පුද්ගලයන් 16 හා එක් කාන්තාවක් සිටි බව විශේෂ කාර්ය බලකාය කියයි.



අදහස් (0)

ඕස්ට්‍රේලියා යන්න සිටි 17ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 460 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 97 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 289 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site