(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දේශීය ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයන් දස දෙනකුට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් තම සේවා යෝජකයාගේ ගිණුමෙන් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයකු ගැන මාධ්‍ය වාර්තා කර තිබේ.
35 හැවිරිදි සැකකරු හට සොරකම් සහ වංචා සම්බන්ධ චෝදනා 19 ක් මෙල්බර්න් පොලිසිය ගොනු කර ඇත. මෙම සැකකරු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා(29) ඉදිරිපත් කර තිබේ.
මොහු ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් සේවා යෝජකයාගේ ගිණුමෙන් වසරක් පුරා ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් සොරකම් කර ඇති බව පොලිස් චෝදනා පත්‍රයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියා ගිහිල්ලා කාමාශාවෙන් එකෙක් රටේ නම කෑවා.... මේකා $$ තණ්හා ආශාවෙන් ගම කෑවා...! මරු සිරාවටම නියම දඬුවම ඔසි රටේදිම දෙන්න ඕනි .... නැතිනම් මේකා නිදහස් වෙලා ලංකාවට ආවොත් මහා භාණ්ඩාගාරය මුගෙ අල්ලෙ තියලා නටවලා ඒකෙ සල්ලි මුගෙ ගිණුමකට දාලා භූත වෙයි...!
ඔස්ට්‍රේලියාවේ නෙවෙයි දිව්‍ය ලෝකේ ගියත් හොරකම් කරලා පුරුදු එකාට හොරකම අත් හරින්ඩ අමාරුයි .ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන්නේ නිකම්ද ?
සිංහල සුරුට්ටු බල්ලන් කොරන්නෙම ඔයවගෙ වැඩතමා. මුලු ලොකෙම රටවලට ගිහින් හැම තැනකම වන්චා හොරකම් මිනීමැරුම් යනාදී දේවල් කොරකොර ලන්කාවෙ නම උඩින්ම තියලඉ තියෙන්නෙ.
කැලේ මාරුවුනාට කොටියගෙ පුල්ලි මැකෙන්නෙ නැහැ කියලා කියන්නෙ ඕකට තමයි
මෙයාගෙ වාසගම රාජපක්ෂ වෙන්න බෑ
අනිවාර්යෙන්ම සාටක හොරු රාජපක්ක්සලාගෙ නඩයෙ වෙන්ඩ ඇති. ඒ්කෙ ඇත්ත අහන්ඩ දෙයක් නැහැ.