
(විමුක්ති එස් රුද්‍රිගු)
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙමින් ඉතිහාස පොත් අතරට එක්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත් විය.
තර්ෂන් සෙල්වරාජා මහතා ප්‍රංශයේ ජීවත්වන බේකරි ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන සම්මානනීය ශ්‍රී ලාංකික සුපවේදියෙකු වන අතර ඔහු 2006 වසරේදී ප්‍රංශයේ පදිංචියට ගොස් තිබිණි.
සාමාන්‍ය පුද්ගලයන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා දසදහසකට පමණ ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවය හිමිවන අතර මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේදී එලෙස ගෞරවය හිමිවන පුද්ගලයන් 10000 අතරට තේරී පත්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත්ව ඇත.
තර්ෂන් සෙල්වරාජා මහතා 2006 වසරේදී ප්‍රංශයට පැමිණි පසු අරක්කැමියෙකු ලෙස සේවය කර ඇති අතර ඉවුම් පිහුම් සඳහා තිබූ දක්ෂතාවය හේතුවෙන් සෙල්වරාජා මහතා පසුව නැගෙනහිර පැරීසියේ බේකරියක් විවෘත කර තිබිණි. එහිදී ඔහු සිය දක්ෂතාවයන් වැඩිදියුණු කර ගැනීමට කටයුතු කර තිබූ අතර මේ වනවිට ලෝකයෙම ප්‍රසිද්ධ සුපවේදියෙකු බවට පත්වී ඇත.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකියා
නිමල් Sunday, 12 May 2024 03:20 PM
සුබ පැතුම්!
fairoos Sunday, 12 May 2024 04:10 PM
සුභ පැතුම්
විජිත් Sunday, 12 May 2024 05:00 PM
ඉතාම සුහදශීලි, ප්‍රියමනාප ශ්‍රී ලාංකිකයෙක්. සුබපැතුම් මගෙනුත්... !!!