(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ ණය ලබාගත් පුද්ගලයන්ගේ දේපළ තහනම් කිරීමට බැංකු වලට බලතල ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත්ත තීරණය ක්‍රියාත්මක නොකර වාණිජ බැංකු අහක බලා ගන්නේ නම් ඔය ඇමතිකම්වල වැඩේ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රශ්න කළේය.
මහ බැංකුවට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ඔවුන්ගේ ප්‍රශ්නය විසඳා ගත්තා වගේ චක්‍රලේඛයක් නිකුත් කර මේ ප්‍රශ්නයත් විසඳන්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තැන්පත් මුදල් ණය වශයෙන් දීල තිබෙන්නේ. ණය කාරයෝ ණය වලට පොලු තිබ්බොත් බැංකුව තැන්පත් කරුවන්ට පොලු තියයි. සජිත් ලොකු ණයක් අරගෙන තිබෙනවා වගෙයි.