(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාලිමේන්තුව විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
එසේ වුවත් වගන්ති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව සංශෝධනය කරන්නේ නම් පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd