(සුජිත් හේවාජුලිගේ)
සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කරන තෙක් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පනත සම්මත කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
පනත් කෙටුම්පතට නව සංශෝධනය කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ ප්‍රකාශය පනත කඩිමුඩියේ හදපු කට්ටිය පිළිබඳවද දන්නේ නෑ... මේ ඔක්කෝටම ජනතාවගේ බදු මුදල් තමයි...
සමාජ මාධ්‍ය දිහා බැලුවාම ඔන්ලයින් පනත ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත...